Wednesday, December 9, 2015

My Paying Ads-දැනට ඇති විශ්වාසවන්තම Revenue Sharing site එක

දැනට ඇති විශ්වාසවන්තම Revenue Sharing site එක...

මම Topic එකේ කියල තියෙනවා වගේ. මොන පැත්තෙන් බැලුවත් දැනට තියෙන විස්වාසව්න්තම Revenue sharing site එක මේක කියල තමා පේන්නේ..

ඇයි මම එහෙම කියන්නේ..

මුලක ඉදල කියන්නම්කො..


  • සයිට් එකේ owner /Admin උදය නාරා (Uday Nara ) ඒ නමින් තමා එයා field එකේ ඉන්නේ. එයාගේ ඇත්ත නම Nalam Satyanarayana, PhD (ඇඩ්මින් Electrical Engineering වලට PhD එකක් තියෙන කෙනෙක් ) ජීවත් වෙන්නේ සින්ගපුර් වල. තමන්ගේ Professional field එකේ වගේම සාර්ථක සහ විශ්වාසදායී Online Marketer කෙනෙක් විදිහටත් මෙයා ප්‍රසිද්දයි.
  • සයිට් එක පටන් අරගෙන තියෙන්නේ 2015- මාර්තු 30 වෙනිදා.
  • මේක පාවිච්චි කරලා members ලට වගේම members ල නොවෙන අයටත් home-based business opportunities, MLM programs, affiliate programs, dating sites, facebook pages වගේ ගොඩක් දේවල් promote කරන්නන පුළුවන්.මේකේ Model එක MAPs සහ TMS දෙකට සෑහෙන්න සමානයි.ඒකත් කට්ටිය මේකට ඇදෙන්න ප්‍රධාන හේතුවක්.

මොනවද මේකේ අපිට තියෙන වාසිදායක දේවල්..

1. විශේෂයෙන්ම Online marketing කරන අයට තමන්ගේ Products සහා services promote කරන්න ලොකු අවස්තාවක් දෙනවා.

2. Free member කෙනෙක් විදිහට මේකට Join වෙන්න පුළුවන්කම.මේකේ දිනපතා එන PTC ads click කරලා අමතර පොඩි ගානක් හොයන්නත් පුළුවන් (එච්චරම ලොකු ගානක් නෙවෙයි 0.001$ ads 15-20 වගේ තමා දවසකට එන්නේ.)

3. තමන් අතින් invest නොකර උනත් site එක promote කරලා 10% referral commission ලබාගන්න පුළුවන් වෙන එක. (Invest කරන referrals ල සෙට් උනාම.)

4. share Positions වල ගාන පටන් ගන්නේ 1$ ඉදල. ඔයාට 5$ වලින් මේකේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. අවම ඩිපොසිට් එක 5$, ඉතින් share position 5 කින් උනත් මුලින් පටන් ගන්න පුළුවන්.

4. 1$ වලට 20 Surf Banner Credits හම්බෙනව.ඒවා පාවිච්චි කරලා තමන්ගේ ලින්ක් එකක් promote කරන්න පුළුවන් Business directory එකේ.

5. පාවිච්චි කරන payment processors Solid Trust Pay, Perfect Money and Payza.සහ Paypal

6. Withdrawals 24h-48 h ඇතුලත complete වෙනවා.

7. Support ticket වලට ඉක්මනින් reply ලැබෙනවා එහෙම නැත්තන් Facebook එකෙන් directly ඇඩ්මින් ව contact කරගන්නත් පුළුවන්, එහෙම නැත්තන් site එකේ official Facebook group එක පාවිච්චි කරන්නත් පුළුවන්.

8. මේකේ යන්නේ Hourly Revenue එකතු වෙන ක්‍රමයක්. Daily Revenue එන්න දවසට ads 10ක් surf කරන්න ඕනි. (System Upgrade එකක් නිසා මේ දවස්වල තාවකාලිකව Surf ads නැහැ.ඒ උනාට සාමාන්‍ය විදිහට පැයකට සැරයක් reveue add වෙනවා. ආපහු Surf ads එකතු වුනාම ඒ බව ඇඩ්මින් msg එකකින් දැනුම් දෙයි.)

කොහොමද මේකෙන් Earn කරන්නේ

Advertising Package Plans 10ක් දක්වා තියෙනවා මේකේ තේරුම් ගන්න පහසු වෙන්න image එකකින්ම දාන්නම්...ඒ ඒ return එක සම්පුර්ණයෙන්ම ලැබුනම share position එක expire වෙනවා. ඒ වෙනුවට අපි shares ගැන manage කරගෙන යන්න ඕනි.



සයිට් එක ස්ථාවරයි සහ විශ්වාසී කියන්න හේතු දෙකක්

1) මේකේ තියෙන Re-Purchase Rule එක. Cash Balance සහ Re - Purchase balance කියල දෙකක් තියෙනවා මේකේ. revenue එකතු වෙන්නේ. Cash Balance එකට 30% සහ Re - Purchase balance එකට 70% විදිහට. Re - Purchase balance එකෙන් අපිට පුළුවන් Shares ගන්න විතරයි. Cash Balance එකෙන් shares ගන්න අවශ්‍යනම් එහෙම සහ Withdraw කරන්න කියන දේවල් දෙකම කරන්න පුළුවන්.

2) මෙන්න මේ Rule එක



මේකෙන් කියන්නේ අපිට revenue ලැබෙන්නේ ඒ ඒ Adpack plan එකේ තියෙන shares වල හැටියට Adpack plan 1-9 දක්වා අයට එකක තියාගන්න පුළුවන් උපරිම share position ගැන 200.. 10 වෙනි Pool එකේ යට උපරිම 2000 ක් දක්වා යන්න පුළුවන්.එක plan එකකින් අනිත් plan එකට යන්නනම් අවම active adpacks 100ක් කලින් pool එකේ තියෙන්න ඕනි.

ඒ කියන්නේ අපිට එක පාර 2, 5, 7 වගේ plan එකකට යන්න බැහැ අපි අනිවාරන් පටන් ගන්න ඕනි පලවෙනි Adpack plan එකේ ඉදලමයි. ඒකෙ අවම packs 100ක් උනාම තමා අපිට දෙවෙනි එක purchase කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම පලවෙනි එකේ 200 කට වඩා තියෙන්නත් බැහැ 200 පිරුණම අනිත් Plan එකට යන්න ඕනි account එක develop කරන්නනම්.

Adpacks ගන්නේ කොහොමද?

Adpacks ගන්නනම් මුලින්ම Funds Add කරලා ඉන්න වෙනවා. ඒක කරන්නේ Site එකේ උඩ තීරුවේ තියෙන Finance කියන තැන Add Fund Option එකෙන්.ඒක දුන්නම එන Add Fund Details කියන තැන deposit කරන ගැන සහ payment processor එක තෝරලා Preview >>Pay Now දෙන්න තියෙන්නේ.(සාමායෙන්‍ යෙන් මේ process එක instant නමුත් සමහර අවස්ථා වල උපරිම 30 mints දක්වා ගතවෙන්න පුළුවන්. 30 mints ගිහිල්ලත් add fund වුනේ නැත්තන් support ticket එකක් open කරන්න. )

Funds Add කලට පස්සේ තියෙන්නේ shares ගන්න එක. ඒක ගන්න Finance >>Purchase Shares කියන තැනට යන්න. එතන Adpack Plan 1 කියන තැනින් ඔයා add fund කල ගානට හරියන ගාන දීල (1$ shares නිසා 20$ deposit කලානම් 20 type කරලා) Preview >> Pay Now දෙන්න




(ඔයා තව දකින්න ඇති Use Re-Purchase Balance firstකියල පොඩි කොටුවකුත් එක්ක තියෙනවා පලවෙනි පාර shares ගනිද්දී ඒක tick කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඊට පස්සේ ඔයා balance වලින් ගද්දි ඔයාගේ strategy එකේ හැටියට ඒක tick කරනවද නැද්ද කියල තීරණය කරන්න )

ක්‍රම දෙකක්...

තමතමන්ගේ අවශ්‍යතාවේ හැටියට මේකෙදි ප්‍රධාන strategy දෙකක් අනුගමනය කරන්න පුළුවන්.

1. මුලින් ඉන්වෙස්ට් කරලා shares ගානක් ගත්තට පස්සේ. Cash Balance එක හොල්ලන්නෙ නැතුව Re -Purchase balance එකේ එකතු වෙන හැම 1$ වලින්ම shares අරගෙන account එක manage කරන එක. මේ ක්‍රමෙන් ඔයාට වේගෙන් invesment එක cover කරගන්න පුළුවන්. Account එකත් හෙමීට develop කරන ගමන්. (මේ අය share Purchase කරද්දී අනිවාර්යෙන් Use Re-Purchase Balance first කියන තැන tick කරන්න ඕනි, එහෙම නැත්තන් share purchase එකට use වෙන්නේ cash balance එක. )

2. මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ සයිට් එක ගැන විශ්වාසයක් හොදටම තියෙන අය තමන්ගේ target එකකට යනකල් දිගටම FULL REPURCHASE කරන එක. ඒ Target එක යම් plan එකක shares ගානක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් එක Plan එකකින් අනිත් එකට යන එක වෙන්න පුළුවන්. . එහෙම ගිහිල්ල ඊට පස්සේ Cash Balance එක ඉතුරු කරලා Re-Purchase Balance පාවිච්චි කරලා Account එක manage / Develop කරන එක.

එහෙම නැත්නම් තමන්ටම අනන්‍ය Strategy එකක් හදාගන්නත් පුළුවන් සයිට් performance ගැන අවබෝදයක් ආවම.

Withdrawals - සතියේ දවස් 7 දීම withdrawals කරන්න පුළුවන්, 24h වලට එක withdrawal එක ගානේ අවම 5$ - උපරිම 750$ විදිහට..

ඊලගට වැදගත්ම දෙයක් ඇයි ඔයාල මගේ Team එකට එකතු වෙන්න ඕනි??

මගේ ලින්ක් එකෙන් Register වෙලා ඉන්වෙස්ට් කරන හැමෝටම මම 50% ref commission Back දෙනවා. උදාහරණයක් විදිහට ඔයා 100$ ඉන්වෙස්ට් කලොත් මට 10$ commission එකක් එනවා. (10% ref commission ) මම එකෙන් 5$ ආපහු ඔයාලගේ Payza එකට එවනවා.(මේක Payza වලට විතරයි දෙන්නේ)

සාමාන්යෙන් මම මේක දෙන්නේ 10$ වලට සැරයක්. නැත්තන් payza transaction fee කැපුනම එන්න දෙයක් නැති වෙන නිසා. ඔයාගෙන් මට ලැබෙන මුළු commission 10$ වෙන සැරයක් සැරයක් ගානේ මම මේක කරනවා. සයිට් එක තියෙනකල් දිගටම...
මේකෙන් ඔයාලටත් වාසියක් වෙනව ඒ නිසා..

මගේ Payment Proof දෙකකුත් දාන්නම්කො..
මේක 2015/10/01 වෙනිදා Withdraw එකක්..


                                          මේ දෙවෙනි එක 2015/10/23 ගත්තු එකක්.




එහෙනම් Register වෙද්දී මේක use කරන්න කියල ඉල්ලීමක් කරනවා කැමති අය.
(Click on the banner to join now)




ඒ වගේම මේකේ සාමාජිකයෝ කවුරුහරි මගේ ලින්ක් එකෙන් Register උනොත් ඔයාගේ Username එකයි Payza Email එකයි  දැනුම් දෙන්න. එතකොට ඔයාගෙන් ලැබෙන commission වල හැටියට මගේ Offer එක දෙන්න පුළුවන් නිසා. 

Happy Earnings!
good luck..

No comments:

Post a Comment

Claim free Bitcoin

Claim free Bitcoin